සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2479
පස් මතුපිට යොදන පෝර තට්ටුව
1. top-dressing
2. n. top dressing
පස් මහල
n. soil horizon
පස් මැටි පිඬ සේ ක්රියා කිරීම
n. clod
පස් වසරට වැඩි ගෝනා
n. hart
පස් වැඩ
පස් සංරක්ෂණය
Eco. soil conservation
පස් සහ පොහොර සම්මිශ්රණය කිරීම
පස් සෝදායම
n. denudation
පස්කම් සැපට ළැදි
a. voluptuous
පස්කොන
Mat. pentagram
පස්කොන්
Bot. pentarch
පස්කොන් තරුව
පස්ගොඩ
vi. mound
පස්තෑල
පස්තෑලය
n. patty
පස්ථිතිය
Oth. impression
පස්පිය පැදිය
Aes. quintain
පස්මත් විරිත
Aes. pentameter
පස්වන ස්වරය
n. sol
පස්වරු දර්ශනය
n. matinee
පස්වරුව
1. n. afternoon
2. after-noon
පස්වරුවේ
පස්වලින් වසනවා
vti. earth
පස්වැඩ
Sur. earthwork