පස් මහල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මතු පිටට සමාන්තර ව පිහිටි, පැහැදිලි ලක්ෂණ සහිත පස් තට්ටුවලින් එකක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. soil horizon