මිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මුඛය ; කට.
2. පොළොව ; පෘථිවිය.
3. මධුව ; මී පැණි.
4. මරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. earth
2. n. mouth