මී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මී පැණි.
2. මී වදය.
3. මල්පැණි.
4. රේණු ; රොන්.
5. ඡන්දස.
6. මී මැස්සා.
7. ගව විශේෂයක්; මී හරකා.
8. පොළොව ; පෘථිවිය.
9. ලෑටි ගාන සත්ව වර්ගයට අයත් මූෂිකයා ; මීයා.
10. ඇත්මදය ; ගජමදය.
11. මරණය.
වි. මධුර ; මිහිරි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. earth