සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3375

මිහිරි රසැති

dulcet

මිහිරි ලෙස ශබ්ද කරනවා

vti. chime

මිහිරි ලෙස ශබ්ද වෙනවා

vti. chime

මිහිරි හජැති

1. euphonic
2. euphonical

මිහිරි හඬ ඇති

a. silver-tongued

මිහිරි හඬැති

1. a. dulcet
2. a. euphonic
3. a. euphonical

මිහිලොල්

a. sweet

මිහිවිදමන

Civ. borehole

මිහිවිදමන්

Sur. boreholes

මිහිවිදිනය

Civ. borer

මිළ ගණන් ඉදිරිපත් කරනවා

v. quote

මිළ වේගීව ඉහළ නගිනවා

zoom

මී

n. earth

මී ඉටි

1. n. beeswax
2. n. wax

මී ඉටි ගෑම

Civ. beeswaxing

මී කතුර

n. mousetrap

මී නාශකය

raticide

මී පාසානම්

n. ratsbane

මී පැණි

Soc. honey

මී මැස්සා

bee

මී මැසි කූඩුව

n. apiary

මී මැසි පාලනය

1. Geo. apiculture
2. bee-culture

මී මැසි රැජින

queen-bee

මී වද ගැසීම

honeycombing