මිහිලොල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මල් පැණියෙහි ආශා ඇති ; මධුලෝල.
1. නා.ප්‍ර. මල් පැණියට ඇති ආශාව ; මධුලෝලත්වය.
2. මල් පැණියට ආශා කරන්නා ; මධුලෝලයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මධුලෝලයා; මීමැස්සා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. sweet