භූම

bhūma

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පොළොව ; භූමිය.
2. ගොඩනැගිල්ලක මහල.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උඩුමහල් ඇති; භූමි ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මහල් ගෙවල්, සොල්දර තට්ටු ගෙවල්. (පි. 411)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. earth
2. n. floor
3. n. upstairs

Digital Pāḷi Dictionary