ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 804

earth

1. n. ගොඩබිම
2. n. ධරණිය
3. n. පස
4. Civ. පස්
5. vti. පස්වලින් වසනවා
6. n. පෘථිවිය
7. n. පෘථිවී ලෝකය
8. n. පොලෝ
9. n. පොළව
10. n. පොළොව
11. පොළෝ
12. n. බිම
13. Phy. බිම් ගන්නනවා
14. Ele. බිමැසිය
15. Phy. බීමැසිය
16. n. බූ
17. n. බූමි
18. n. භූ
19. n. භූගෝලය
20. n. භූම
21. n. භූමණ්ඩලය
22. n. භූමිය
23. n. භූලෝකය
24. n. මහපොළව
25. n. මහපොළොව
26. n. මහී
27. n. මිය
28. n. මිහි
29. n. මිහිකත
30. n. මිහිතලය
31. මිහිමජල
32. n. මිහිමඬල
33. n. මී
34. වසුදර
35. st. වසුදරා
36. st. වසුධා
37. st. වසුමති
38. n. සතුන්ගේ බිලය

earth tremor

1. n. භූමිචලනය
2. n. යන්තම් දැනෙන භූමිකම්පාව

earth-closet

n. වැසිකිළිවළ

earthed

Ele. බිම් ගැන්නූ

earthen

a. මැටියෙන් සාදන ලද

earthenware

1. කදා බඩු
2. n. මැටි බඳුන්
3. Civ. මැටි භාණ්ඩ
4. මැටි වළං
5. මෘණ්මය භාණ්ඩ

earthflow

පාංශු ප්‍රපාතනය

earthing

1. Ele. බිම් ගන්නන
2. Phy. බිම් ගැන්නීම
3. බිම් ගැන්වීම
4. Art. භූගත කිරිම
5. භූගත කිරීම

earthling

1. n. පෘථිවි වාසියා
2. n. පොලෝවැසියා

earthly

1. a. ඓහලෞකික
2. a. ඝන
3. a. ද්‍රව්‍යමය
4. a. පහත්
5. a. පොළොව පිළිබඳ

earthquake

1. භුමිකම්පාව
2. n. භූකම්පනය
3. Phy. භූමි කම්පාව
4. n. භූමිකම්පාව
5. Geo. භූමී කම්පාව

earthslip

Geo. නාය යෑම

earthwork

1. පස් වැඩ
2. Sur. පස්වැඩ

earthworm

ගැඩවිලා

earthy

1. a. උසස්කමක් නැති
2. a. පොලොවෙහි පස් වැනි

earwig

1. කතුරා
2. n. කන්වෑයා

ease

1. n. අනායාසය
2. vti. ඉවත් කරනවා
3. n. පහසුකම
4. n. පහසුව
5. vti. බුරුල් කරනවා
6. n. ලෙභෙසිය
7. ලෙහෙසිය
8. n. ලේසිය
9. n. විශ්‍රාමය
10. n. ශාන්තිය
11. st. සනීප
12. n. සනීපය
13. n. සහනය
14. n. සැනසිල්ල
15. vti. සැහැල්ලු කරනවා

ease off

1. vti. පහසු කරනවා
2. vti. පහසු වෙනවා
3. vti. බුරුල් කරනවා
4. vti. වේගය අඩු කරනවා

easel

1. Aes. කැන්වස්ධාරකය
2. n. චිත්‍රාධාරය
3. වත්‍රාධාරය
4. n. සිතියම් මැස්ස

easement

1. Eco. පරවශතාව
2. Civ. පහසුකරවක්‍රය
3. Law. ප්‍රවශතාව
4. n. සහනය

easily

1. adv. අඩු ගණනේ
2. adv. අත උඩ
3. adv. අනායාසයෙන්
4. adv. නිරුත්සාහයෙන්
5. adv. පහසුවෙන්
6. adv. සීරුවට

easiness

1. n. පහසුකම
2. n. ශාන්තතාව

east

1. n. ඉන්ද්‍රදිශාව
2. n. ඉඳුරු
3. n. ඉඳුරු දිග
4. n. දිනිඳු
5. n. නැගෙනහිර
6. prefix. ප්‍රාක්
7. prefix. ප්‍රාග්
8. n. පැදුන්
9. n. පැදුම්
10. n. පූර්වදිශාව
11. n. පෙරදිග
12. a. පෙරදිග වූ

easter

1. n. පාක්කු
2. n. පාස්කුව