ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 803
earache
n. කන් කැක්කුම
eardrum
earful
1. n. තර්ජනාංගුලිය
2. n. දෙඩවිල්ල
earhead
earl
n. අර්ල්වරයා
earldom
1. n. අර්ල්වරයාගේ පදවිය
2. n. අර්ල්වරයාට අයිති ප්රදේශය
earliness
n. වේලාසන
early
1. a. අලුයම
2. a. කලින්
3. a. පුරිම
4. a. මුලදී
5. adv. රැයින්
6. a. වැඩිකල් යන්නට මත්තෙන්
7. adv. වේල පහින්
8. adv. වේලහනින්
9. a. වේලාසනින්
early bird
early warning system
earmark
Law. හිමිකාර සලකුණ
earmarked
1. Eco. පූර්වෝද්දිෂ්ට
2. Eco. විශේෂයෙන් සංලක්ෂිත
earn
1. vt. උත්සාහයෙන් ලබාගන්නවා
2. v. උපයනවා
3. vt. මුදල් ආදිය උපයනවා
4. v. සපයනවා
5. vt. සම්බ කරගන්නවා
6. v. සම්බ කරනවා
7. v. සම්භ කරනවා
8. v. සරි කරනවා
9. v. සොයනවා
10. v. හම්බ කරනවා
11. v. හොයනවා
earner
Sta. උපයන්නා
earnest
1. n. අත්තිකාරම
2. a. අප්රමාදී
3. a. අව්යාජ
4. a. උනන්දු
5. n. උනන්දුව
6. a. ඒකාන්ත
7. n. ප්රතිඥාව
8. n. පූර්ව ලක්ෂණය
9. a. මහත් සේ සැලකිලිවන්ත
earnest money
1. Law. අත්තිකරම් මුදල
2. n. අත්තිකාරම් මුදල
3. Eco. සත්යකාර මුදල
4. Acc. සත්යාකාර මුදල
earnestly
adv. යාප්පුවෙන්
earnestness
1. n. අප්රමාදීභාවය
2. n. බලවත් උනන්දුව
earning
earnings
earphone
Ele. කන් බණුව
earpiece
earring
1. n. අරුංගලය
2. n. කඩුක්කන්
3. n. කුණ්ඩලය
4. n. කුණ්ඩලාභරණය
5. n. තෝඩු
6. n. පෙද