ආදායම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගේ දොර, ඉඩකඩම්, වෙළඳ ව්‍යාපාර ආදියෙන් හෝ වේතන වශයෙන් හෝ ලැබෙන මුදල; අය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ප්‍රතිලාභය; යම් මාර්ගයකින් උපයන මුදල (දෙ. ஆதாயம்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. earnings
2. n. income
3. n. receipts
4. n. revenue
5. n. takings
6. n. yield