අලුයම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අරුණෝදය; ප්‍රභාත කාලය; පාන්දර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උදෑසන; අරුණෝදය (පා. ආලොකයාම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. cock-crow
2. n. dawn
3. a. early
4. n. small hours
5. day-break