ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 802

e.e.c

යුරෝපා ආර්ථික සමුළුව

e.f.t.a

යුරෝපීය නිදහස් වෙළෙඳ සංගමය

e.h.t.

අතිශය අතිශක්මතාව

e.m.a

යුරෝපීය මූල්‍ය ගිවිසුම

e.m.f

වි. ප්‍ර. බ.

e.p.t.

අධි ලාභ බද්ද

each

1. pron. එක එක
2. pron. එක එකා
3. a. එක් එක්
4. a. එකි එකී
5. n. එකිනෙකා
6. a. ඒ ඒ
7. pron. තමතම
8. pron. තමතමා

eager

1. a. උත්සුක
2. උදය්‍යෝගී
3. a. උන්මුඛ
4. a. කෞතුක
5. a. ප්‍රබල
6. මහත්  ඕනෑකම් ඇති
7. a. මහත් ආශා ඇති
8. a. මහත් ඕනෑකම් ඇති
9. a. ලොල් වූ

eagerly

adv. ආශාවෙන්

eagerness

1. උදය්‍යෝගීමත් භාවය
2. n. මහත් ආශාව

eagle

1. n. රාජාලිකොඩිය
2. n. රාජාලියා

eagle-eyed

1. a. තීක්ෂ්ණ ඇස් ඇති
2. a. සියුම් පරීක්ෂාවෙන් යුත්

eaglet

n. රාජාලි පැටියා

eagre

1. Geo. ඊගරය
2. n. ගඟේ මහ වඩදිය

eak

Sta. කුළ

ear

1. Psy. කණ
2. n. කන
3. Bot. කරල
4. n. කරළ
5. n. කර්ණය
6. Bot. ධානය
7. n. ශ්‍රවණය
8. n. ශ්‍රවණේන්ද්‍රිය
9. st. ශ්‍රෝත
10. st. ශ්‍රෝතස්
11. n. සවන
12. n. සවනත
13. st. සවන්
14. st. සෝත

ear trumpet

1. Phy. කන් නලාව
2. n. ශ්‍රවණනාළිය

ear-ache

කන්කැක්කුම

ear-drop

1. ඔර්ලියත්ත
2. ඔරලියත්ත

ear-ornament

1. කර්ණාභරණය
2. කර්ණබන්ධනය
3. කරාබු
4. කන්තෝඩු

ear-pick

කන්හැන්ද

ear-ring

1. අරුංගලය
2. කඩුක්කන්
3. කුණ්ඩලය
4. කුණ්ඩලාභරණය
5. තෝඩු
6. පෙද

ear-trumpet

1. ශ්‍රවණ නාළිය
2. ශ්‍රවණනාළිය

ear-wax

1. කන් කලාඳුරු
2. කන්කලාඳුරු
3. කලාඳුරු