උන්මුඛ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. උඩුකුරු කළ මුඛය ඇති; උඩට නඟාගත් මුඛ ඇති.
2. වි. ඉදිරියෙහි හෙවත් අභිමුඛයෙහි වූ.
3. වි. බලාපොරොත්තු වන; අපේක්ෂාවෙන් සිටින; සූදානම් වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. උඩුකුරු කළ මුව ඇති
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. eager