කෞතුක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කුහුල දනවන; කුතුහලය ඇති කරවන; පුදුම උපදවන; අද්භූත.
2. වි. විවාහය හා සම්බන්ධ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කුහුල දනවන; ආශ්චර්යවත්/ විවාහ මංගල්යයට අයත් (සං. කෞතුක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. ceremonial
2. a. curious
3. a. eager
4. n. spectacle