සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1387

කෝසයිනය

1. Sta. cos
2. Mat. cosine

කෝසයින්

Sur. cosine

කෝසයිනාභය

Mat. cosinusoid

කෝස්ටික් පොටැෂ්

Med. caustic potash

කෝස්ටික් පොටෑෂ්

Che. caustic potash

කෝස්ටික් සෝඩා

Med. caustic soda

කෝස්ටීකරය

Che. causticizer

කෝසීකනය

1. Sta. cosec
2. Mat. cosecant

කෞටිකරූපණය

1. Law. pretence
2. Law. pretend

කෞටිල්‍යවාදය

Soc. machiavellianism

කෞණිකාන්තර වර්ෂය

Mat. anomalistic year

කෞණිකාන්තරය

Mat. anomaly

කෞතුක

1. ceremonial
2. a. curious
3. a. eager
4. n. spectacle

කෞතුක ද්‍රව්‍යය

n. curio

කෞතුක වස්තුව

1. n. relic
2. n. relique

කෞතුකාගාර විද්‍යාඥයා

museologist

කෞතුකාගාර විද්‍යාව

museology

කෞතුකාගාරය

n. museum

කෞදාරියා

partridge

කෞමාර කාමය

Psy. pedophilia

කෞමාර මෛථුනය

Psy. pederasty

කෞමාරභෘත්‍යය

1. n. paean
2. n. paediatrics

කෞමාරි භංගය

Soc. defloration

කෞමාරෝද්භව

parthenogenetic