සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1386

කෝෂයක් යොදනවා

vt. pouch

කෝෂයක් වැනි

a. cellular

කෝෂවිද්‍යාව

n. lexicography

කෝෂසංයුක්ත

a. cellular

කෝෂස්ථ අවස්ථාවෙහි වූ ෂට්පදිකයා

n. chrysalis

කෝෂ්ඨ කීටයා

cysticercus

කෝෂ්ඨ දාහය

Med. cystitis

කෝෂ්ඨ පුංජය

Med. cystocele

කෝෂ්ඨප්‍රදානය හා සම්බන්ධ

a. cystic

කෝෂ්ඨභේද

loculicidal

කෝෂ්ඨභේදක

loculicidal

කෝෂ්ඨය

1. n. cyst
2. Bot. loculament
3. Bot. locule
4. Aes. repository
5. n. store

කෝෂ්ඨහේද

Bot. loculicidal

කෝෂ්ඨාගාරය

1. n. granary
2. Aes. repository
3. n. store
4. n. treasure house

කෝෂ්ඨාශ්මය

Bot. cystolith

කෝෂ්ඨාශ්මික සෛලය

lithocyst

කෝෂ්ඨාශ්මිය

Bot. cystolithic

කෝෂ්ඨාශ්මීය

cystolithic

කෝෂ්ඨික

locular

කෝෂ්ඨීක

Bot. locular

කෝෂ්ඨෙක්ෂය

Med. cystoscope

කෝෂාර්ථය

Aes. lexical meaning

කෝෂීය

Law. fiscal

කෝෂීය ප්‍රතිපත්තිය

Law. fiscal policy