ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 801

dysphemia

Psy. දුරුච්චාර්යතාව

dysphemism

1. දුලාපය
2. දුෂ්භාෂිතය

dysphonia

Psy. දුස්ස්වනය

dysphoria

Soc. අවසිද්ධිය

dysphotic

Bot. අවප්‍රකාශ

dysplastic

Psy. දුර්විකාර්ය

dysploid(aneuploid)

විෂමගුණ

dyspnoea

1. Psy. ඩිස්නියාව
2. Psy. දුරානනය
3. දුශ්ශ්වසනය
4. දුශ්ශ්වාසය
5. Med. දුහ්ශ්වසනය

dysprosium

Che. ඩිස්ප්‍රෝසියම්

dysrhythmia

Psy. දූරිත්මියාව

dysteleology

1. Log. දුස්සාධ්‍යතාවාදය
2. නිර්හේතු විද්‍යාව
3. Psy. නිස්සාධ්‍යතාවාදය

dystrophia

Psy. දුෂ්පෝෂණය

dystrophic

1. Bot. දුෂ්පෝෂක
2. මන්දපෝෂී

dystrophy

n. සදොස් පෝෂණය

dystychiphobia

අන්තරාය භීතිකාව

dysuria

Med. දුර්මූත්‍රතාව

e

n. සංගීතයෙහි ස්වරයක්

e layer

Ele. E ස්තරය

e region

Ele. E ස්තරය

e-business

විද්‍යුත්-ව්‍යාපාර

e-commerce

1. විද්‍යුත් (ඉලෙක්ට්‍රොනික) වාණිජ්‍යය
2. විද්‍යුත්-වාණීජ්‍යය

e-mail

1. Acc. ඉලෙක්ට්‍රොනික තැපෑල
2. Acc. විද්‍යුත් තැපෑල

e-marketing

විද්‍යුත්-අලෙවිකරණය

e.c.m

යුරෝපා පොදු වෙළෙඳ හවුල