ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 800
dynast
dynasty
n. රාජ වංශය
dynatron
Phy. ඩයිනට්රෝනය
dyne
n. ඩයිනය
dynel
dynode
Phy. ඩයිනෝඩය
dysarthria
Psy. දුෂ්පාර්වය
dyschezia
Med. දුෂ්පුරීක්ෂණය
dyschronous
Bot. විවිධකාලීන
dysentery
1. n. අතීසාරය
2. Med. දුරාන්ත්රය
3. n. පාචන රෝගය
4. රක්තාතිසාරය
5. n. රක්තාතීසාරය
dysfunction
1. කාර්ය විකලතාව
2. Soc. දුෂ්කෘතිය
dysfunctional
1. දුෂ්කෘත්යමය
2. දුෂ්කෘතික
dysgenic(kakogenic)
dysgraphia
Psy. දුර්ලේඛය
dysinformation
dyslalia
Psy. දුර්ලාලනය
dyslexia
n. වචන අන්ධතාව
dyslogia
Psy. දුර්වචය
dysmenorrhea
dyspareunia
Med. දුර්මෛථුනය
dyspepsia
1. අග්නිමාන්ද්යය
2. n. අර්ණය
3. n. ආමය
4. ආහාර නොදිරවීම
5. Med. දුස්පාචය
6. n. මන්දාග්නිය
dyspeptic
1. n. අර්ණරෝගයෙන් පෙළෙන්නා
2. n. ආමරෝගියා
dysphagia
Med. දුර්භක්ෂය
dysphasia
1. දුර්භාෂ්යතාව
2. Psy. දුර්භාෂ්යය
3. දුර්භාෂිතාව