ඩයිනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. සෙන්ටිමීටරය, ග්රෑම්, තත්පර ඒකක ක්රමයේ බල ඒකකය; ග්රෑම් එකක ස්කන්ධයකට තත්පරයට සෙන්ටිමීටර් එකක ත්වරණයක් ගෙන දෙන බලය. (=dyne).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. dyne