ඩයිනමෝව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීම පිණිස භාවිත
වන යන්ත්‍රයක්; විද්‍යුත්ජනක යන්ත්‍රය; ජෙනරේටරය (=dynamo).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. dynamo