සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1699

ඩයික්‍රෝස්කෝපය

dichroscope

ඩයිකාබනේට්

Che. dicarbonate

ඩයිකූමරොල්

Med. dicoumarol

ඩයිතයොනේට්

Che. dithionate

ඩයිතයොනේට් නම් රසායනික ද්‍රව්‍ය

dithionate

ඩයිනට්‍රෝනය

Phy. dynatron

ඩයිනමයිට්

Che. dynamite

ඩයිනමෝටරය

Art. dynamotor

ඩයිනමෝමීටරය

Psy. dynamometer

ඩයිනමෝව

n. dynamo

ඩයිනය

n. dyne

ඩයිනල්

dynel

ඩයිනියුක්ලියෝටයිඩය

dinucleotide

ඩයිනෝඩය

Phy. dynode

ඩයිපෙප්ටයිඩය

dipeptide

ඩයිපෙප්ටයිඩ්

Bot. dipeptide

ඩයිපෙප්ටයිඩේස්

dipeptidase

ඩයිබ්‍රෝමයිඩ්

Che. dibromide

ඩයිමර්කැප්ට්‍රොප්‍රොපනොල්

Med. dimercaptopropanol

ඩයිලෝන්

dylon

ඩයිසල්පයිඩ්

disulphide

ඩයිසල්ෆයිඩ්

disulphide

ඩයිසැකරයිඩය

disaccharide

ඩයිසැකරයිඩ්

Med. disaccharide