සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1698
ඩයස්ටේස්
Bot. diastase
ඩයස්ටේස් එන්සයිමය
ඩයස්ටේස් නම් එන්සයිමය
n. diastase
ඩයසෝන්
Che. diasone
ඩයැස්ටෝල්
Psy. diastole
ඩයැසොටීකරණය
Che. diazotization
ඩයි
Aes. dye
ඩයි කරනවා
Aes. dye
ඩයි රංජකය
ඩයිආසනයිට්
Che. diarsenite
ඩයිආසනයිඩ්
Che. diarsenide
ඩයිආසනේට්
Che. diarsenate
ඩයිආසීන්
Che. diarsine
ඩයිඇමයින්
Che. diamine
ඩයිඊනකාමිය
Che. dienophile
ඩයිඊනය
Che. diene
ඩයිකය
ඩයික්ලෝරයිඩ්
Che. dichloride
ඩයික්ලෝරැමයින්
Che. dichloramine
ඩයික්ලෝරුමයින්
ඩයික්ලෝරෝ ඩයිෆ්ලෝරො මීතේන්
ඩයික්රොස්කෝපය
Che. dichroscope
ඩයික්රෝමික් අම්ලය
Che. dichromic acid
ඩයික්රෝමේට්
Che. dichromate