ඩයස්ටේස්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. පිෂ්ටය සීනි බවට පරිවර්තනය කළ හැකි එන්සයිමයක් හෝ එන්සයිම් කාණ්ඩයක්. (=diastase)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Bot. diastase