මන්දාග්නියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[මන්ද + අග්නිය]1. නා. බඩගිනි මඳ බව ; මඳ බඩගින්න.2. ප්‍රමාණවත් නැති ගින්දර.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයn. dyspepsiaසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1201 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3228 ← මන්දාකිනී මන්දාඝාතය →