ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 799
dyak
Soc. ඩයක්
dycentry
dye
1. Aes. ඩයි
2. Aes. ඩයි කරනවා
3. ඩයි රංජකය
4. v. පැහැ ගන්වනවා
5. රංජක
6. Aes. රංජකය
7. රංජනය
8. st. රන්කුඩු
9. n. වර්ණය
10. n. සායම
11. Art. සායම්
12. vt. සායම් පොවනවා
dyed
a. සායම් කරනලද
dyeing
1. Wea. සායම් පෙව්ව
2. n. සායම් පෙවීම
3. Art. සායම් පෙවුම
dyeing-house
dyeline
Civ. රැඳුවම
dyer
1. n. රජකයා
2. Law. රැඳුම්කරු
3. n. සායම් පොවන්නා
dyes
dyestuffs
1. Aes. රංජක ද්රව්ය
2. Che. සායම්
3. Che. සායම් ද්රව්ය
dying
1. a. අවසාන
2. a. නසින
3. n. නැසීයාම
4. a. මහත් ආහාවෙන් සිටින
5. n. මැරීම
6. a. මැරෙන
dyke
1. n. අගල
2. Geo. කොටු වේල්ල
3. ජල මාර්ගය
4. Geo. ඩයිකය
5. n. ප්රාකාර බැම්ම
6. n. වේල්ල
dylon
dynamic
1. a. උනන්දු
2. a. ක්රියාශ්රීලී
3. ක්රියාශීලී
4. ගති ස්වරූපී
5. Soc. ගතික
6. Soc. ප්රවෛගික
7. a. වේගවත්
dynamic electricity
Phy. ගතික විද්යුතය
dynamical
1. a. ගත්යාත්මක
2. Mat. ගතිමය
3. a. වේගය පිළිබඳ වූ
dynamics
1. Eco. ගති විද්යාව
2. ගතික විද්යාව
3. Soc. ගතිකය
4. n. ගතිවිඥානය
5. n. ගතිවිද්යාව
dynamis
Log. ගති ශක්තිය
dynamism
1. Soc. ගතිකත්වය
2. Soc. ගතිවාදය
3. Log. ගතිශක්ති වාදය
4. Psy. පරාක්රමය
5. Soc. ප්රවෛගිකත්වය
dynamite
1. vt. ගල්වෙඩි දමා පුපුරවනවා
2. Che. ඩයිනමයිට්
3. n. වේගයෙන් පුපුරන වෙඩිල්ල
dynamo
1. n. ඩයිනමෝව
2. n. විදුලිබලය උපදවන යන්ත්රය
dynamogenesis
Psy. කමිඳුරු ජනනය
dynamometer
1. Psy. ඩයිනමෝමීටරය
2. n. ශක්ති දහනය මනින උපකරණය
dynamotor
Art. ඩයිනමෝටරය