ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 798

dutch courage

n. බීමත්කමින් ලැබෙන ධෛර්ය්‍යය

dutch treat

n. තමන්ගේ වියදම් තමන් ගෙවීම

dutchman

1. n. ඕලන්දයේ වැසියා
2. සලන්දයේ වැසියා

duteous

1. a. කීකරු
2. a. යටහත්
3. a. යුතුකම ඉටු කරන

dutiable

1. a. තීරුවට යටත් වූ
2. a. බදු ගෙවිය යතු

duties

1. Sta. තීරු බදු
2. Law. යුතුකම්

dutiful

1. a. කීකරු
2. a. යටහත්
3. a. යුතුකම ඉටු කරන

duty

1. n. කටයුත්ත
2. n. කර
3. n. කරණිය
4. n. කර්තව්‍ය
5. Civ. කාරිය
6. Eco. තීරු බද්ද
7. Soc. තීරුබද්ද
8. Acc. තීරුබදු
9. n. තීරුව
10. n. ධර්මය
11. n. නියමය
12. n. බද්ද
13. n. යුතුකම
14. n. රාජකාරිය
15. n. හුංගම

duty-free

a. තීරුවට යටත් නැති

duvet

1. දෙපොට ඇතිරිල්ල
2. n. සිනිඳු ඝන ඇඳ ඇතිරිල්ල

dvicesium

ද්විසිසියම්

dvimanganese

Che. ද්විමැංගනීස්

dvitellurium

Che. ද්විටෙලියුරියම්

dwarf

1. Bot. අඟුටු
2. n. අඟුටුමිට්ටා
3. a. කුදු
4. a. කුන්දිරා
5. n. කුරා
6. a. කුරු
7. n. කුරුමිට්ටා
8. n. කොටා
9. n. මිට්ටා
10. a. ලකුණ්ඩක
11. a. වාමන
12. n. වාමනයා
13. vt. වැඩෙන්ට නොදී වළකනවා

dwarfing

1. අඟුටු වීම
2. අඟුටුවිම
3. Bot. අඟුටුවීම
4. කුරුවීම

dwarfish

1. a. කුරු
2. a. මිටි

dwell

1. Law. නිවසනවා
2. vi. පදිංචිව සිටිනවා
3. vi. වාසය කරනවා
4. v. වැජඹෙනවා

dwell on

1. vi. මිඩංගු වෙනවා
2. vi. සිතනවා

dweller

n. පදිංචිකාරයා

dwelling

1. n. නිවාසය
2. n. පදිංචිය
3. පදිංවය
4. n. වාසස්ථානය

dwelling house

Law. නිවසන ගෙය

dwindle

1. vi. අඩු වෙනවා
2. vi. ක්ෂය වෙනවා
3. vi. පිරිභෙනවා
4. පිරිහෙනවා

dyad

1. n. ජෝඩුව
2. Bot. ද්වික
3. Soc. ද්විකය
4. Mat. ද්විදිශය
5. Psy. යුගල

dyadic

1. Log. ද්වික
2. Mat. ද්විදිශය
3. Phy. ද්විදිශ්‍යය