කුදු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කුඩා; පුංචි; සුළු. නොවැදගත්; පහත්; නීච.
2. වි. වකගැසුණු; (මඳක්) නැමුණු; වක් වූ; වකුටු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. dwarf
2. a. gibbous
3. humpbacked
4. a. small
5. hunched-backed