සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1287
කුතුහලය ඇති කරනවා
vti. intrigue
කුතුහලය දනවන
adj. curious
කුතුහලයෙන් අනුන්ගේ දේ විමසනවා
vi. pry
කුතූහලය දනවන
කුදගහනවා
කුදය
කුදර්පය
Law. contumacy
කුදර්පවත්
1. Law. contumacious
2. Law. contumelious
කුදර්පවත් ලෙස
Law. contumaciously
කුදලනවා
1. hog-tie
2. v. carry away
කුදහනය
Law. arson
කුද්දටි ඉදිමීම
adj. bubonic
කුද්දටිය
n. gland
කුද්දිෂ්ට තර්කන
Log. eristic
කුද්දෙටි ඉදිමීම
n. bubonic
කුද්දෙටි ඉදිමීම ඇති
a. bubonic
කුදිටු
කුදිර කාරයා
n. groom
කුදිරකාරයා
කුදු
1. a. dwarf
2. a. gibbous
3. humpbacked
4. a. small
5. hunched-backed
කුදු ඉඟිය
Soc. kinema
කුදු මිනිසා
කුදුතර
Law. lesser