කුද්දටිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. තුවාල ආදිය හේතු කොටගෙන ඉකිළිය, කිසිලිය ආදි ස්ථානයන්හි ඉදිමී මතුවන ග්රන්ථිය නොහොත් ගැටය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉකිළි, කිසිලි, ගෙල ආදි ස්ථාන ඉදිමී මතු වන ග්රන්ථිය නොහොත් ගැටය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. gland