කුදිටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වැරදි දැකීම් ඇති; සාවද්‍ය දෘෂ්ටි ඇති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. heresy
2. a. heretical