සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1286

කුණු වූ දේ

n. carrion

කුණු වූ මස් ආදියෙහි ඇතිවන විෂ

n. ptomaine

කුණු වෙනවා

1. vti. corrupt
2. vti. decompose
3. vi. putrefy
4. vti. rot
5. v. go bad

කුණු සහිත

a. messy

කුණු හැරීම පිණිස සබන්වලට යොදන සෝඩා වැනි කට

n. lye

කුණුකන්දලය

n. clutter

කුණුකන්දල්

n. rubbish

කුණුකසල

1. n. dirt
2. n. garbage
3. n. rubbish

කුණුකසල ඇවිස්සීම

muckraking

කුණුකසළ

1. hogwash
2. n. refuse
3. n. soil

කුණුකසළ රැඳුණු තැන

n. sink

කුණුවල වැතිරෙනවා

vi. wallow

කුණුවලින් නික්මෙන විෂවාතය

n. miasma

කුණුවීම

1. Che. putrefaction
2. rot
3. n. sepsis

කුණුවීම්

Soc. decomposition

කුණුසරුප

n. smut

කුතර්කය

n. sophistry

කුත්තිරම

Soc. embezzlement

කුත්තු කරනවා

1. v. pierce
2. v. prick
3. v. urge

කුත්සිත

1. a. mawkish
2. Aes. odious

කුතුක රහිත

Law. disinterested

කුතුකය

Law. interest

කුතුහලය

n. curiosity

කුතුහලය අවුස්සන දේ

curiosa