සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1285
කුණු
කුණු අදින්නා
n. dustman
කුණු ආදිය ඉසිනවා
vt. bespatter
කුණු කරනවා
කුණු කසළ
කුණු කැබැලිල
කුණු කූඩය
1. dustbin
2. n. waste-paper basket
කුණු කොල්ලේට
adv. dirt cheap
කුණු ගඳ ඇති
a. malodorous
කුණු ගොඩ
කුණු තවරනවා
කුණු තැවරුණු
1. vt. bedraggle
2. adj. bedraggled
3. a. grubby
4. n. slatternly
කුණු පහකරන ද්‍රව්‍යය
n. detergent
කුණු පැල්ලම
n. smear
කුණු පුළුස්සන ගිනිගොඩ
n. bonfire
කුණු පෙට්ටිය
n. dustbin
කුණු මස්
n. carrion
කුණු රොඩු
Wea. impurities
කුණු ලෙඩ
1. n. gonorrhea
2. n. venereal disease
කුණු ලෙඩ සහිත
a. syphilitic
කුණු වැකුණු
a. grimy
කුණු වීම
1. n. decomposition
2. n. putrefaction
3. n. rot
කුණු වීම වළක්වන
a. antiseptic
කුණු වූ
1. adj. addle
2. a. bad
3. a. corrupt
4. a. decomposed
5. a. fetid
6. a. foetid
7. a. putrid
8. n. rotten