කුත්තු කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. කූරකින් අනිනවා; හිල් කරනවා.
2. ක්‍රි. හාරනවා; බිමපෙරළනවා; පොළොව අවුස්සනවා; (යමකින්) අභිමුඛ කරනවා; ඉදිරිපසට තල්ලු කරනවා
3. ක්‍රි. කුපිත කරනවා; අවුස්සනවා; රහසේ පොලඹනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. pierce
2. v. prick
3. v. urge