කුදී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කුදු තැනැත්තිය.
2. නා. කුරය හෝ කුරය පිහිටා ඇති ස්ථානය.
3. නා. කකුලේ බල නහරය.