ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 797
duralium
Che. ඩුරේලියම්
duralumin
1. ඩ්යරැලුමින්
2. Art. ඩ්යුරැලුමින්
3. Art. ඩියරැලුමින්
4. Che. ඩියුරැලුමින්
5. ඩියුරුලුමින්
6. ඩියූරැලුමින්
duramen
n. අරටුව
durance
n. හිර අඩස්සිය
durangite
1. Che. ඩුරැන්ගයිට්
2. ඩුරුන්ගයිට්
duration
1. n. අවධිය
2. Psy. කාලමාත්රාව
3. Bot. පත්රයේ ආයුෂය
4. Mat. පවත්නා කාලය
5. Aes. ප්රවර්තන කාලය
6. Soc. ප්රවර්තනය
7. n. පැවැත්ම
8. Law. පැවැතුම් කාලය
9. n. යුද්ධය පවත්නා කාලය
durbar
duress
1. Acc. උත්තර්ජනය
2. n. තර්ජනය කිරීම
3. n. බලාත්කාරකම
4. Acc. සංත්රාසනය
during
1. prep. අතරතුර
2. අතරතුරේ දී
3. prep. අතරතුරේදී
4. prep. තුරු
dusk
1. n. ගොම්මං වේලාව
2. n. සන්ධ්යාව
3. n. සැන්දෑ වේලාව
duskiness
n. මඳ ඇඳිරිය
dusky
1. a. අඳුරු වූ
2. a. කනස්සල්ලෙන් යුත්
3. a. කළු පාටට හුරු
dust
1. n. කුඩ
2. n. කුඩු
3. vt. කුඩු ඉසිනවා
4. Phy. දුලි
5. n. දුහුවිලි
6. Civ. දූලි
7. vt. දූලි පිසදමනවා
8. n. දූවිල්ල
9. n. දූවිලි
10. n. ධූලි
11. ධූලී
12. n. රජ
13. st. රජස්
14. st. රජෝ
15. n. රද
16. n. රොන්
17. st. වාතකේතු
18. st. සුන්
dust bowl
dust jacket
1. Aes. දූලි වාරකය
2. Aes. පිට කවරය
dust storm
Geo. දූලි කුණාටුව
dust-borne
1. ධූලි වාහක
2. දූලි වාහ්ය
dustbin
1. කුණු කූඩය
2. n. කුණු පෙට්ටිය
duster
dusting
dustman
n. කුණු අදින්නා
dusty
a. දූවිලි සහිත
dutch
a. ලන්දේසි
dutch auction
1. n. ගැනුම් කරුවකු ලැබෙන තෙක් මිල බස්සන වෙන්දේසිය
2. Eco. ඩච් වෙන්දේසිය