රද
rada
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රජ ; රාජයා ; නරේන්ද්රයා.
2. ක්ෂත්රියයා ; රාජවංශිකයා.
3. රාජ්යය ; රජය.
4. පෙළ ; පඞ්ක්තිය ; රොද ; සමූහය.
5. ධූලි ; රජස් ; රදස්.
6. රේණු ; රොන්.
7. දත ; දළ ; තුඩ.
8. රන්ඩ්රය ; සිදුර ; පැළුම.
9. රශ්මිය ; කාන්තිය.
10. චන්ද්රයා ; සඳ.
11. ලේ ; රුධිරය.
12. රත් පැහැය.
13. අඳුන්.
14. වේදනාව ; රුජාව.
15. කඹය ; නූල ; යොත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දත; දළය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ලෙඛනෙ, ඉරි ඇඳීමෙහි, රදති, ඉරි අඳියි.
√ භු. ඛාදනෙ, කෑමෙහි, රදති, කයි.
පු. දන්ත, දත්. (පි. 439)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- rada masc