සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3581
රථ වර්ගයක්
n. diligence
රථකූඩුව
n. chassis
රථගාල
vt. car park
රථචාර භීතිකාව
රථය
රථය පදවන්නා
n. driver
රථයකට අසු කරනවා
vt. run over
රථයෙන් යන ගමන
n. drive
රථයෙහි තට්ටුව
n. chassis
රථයේ උපකරණ
n. tackling
රථරෝදයෙන් සෑදෙන වළ
n. rut
රථවාහන
රථවාහන පාලනයට මහා මාර්ගයේ ඇති කෙටි කුලුණ
n. bollard
රථවාහන පිළිබඳ
a. vehicular
රථවාහනාදිය නවත්වනවා
vt. draw up
රථවාහනාදියෙන් බස්වනවා
vti. dismount
රථවාහනාදියෙන් බසිනවා
vti. dismount
රථාචාර්ය
n. driver
රථාචාර්යයා
n. coachman
රථාචාර්ය්යයා
1. n. charioteer
2. n. chauffeur
රථාචාර්යා
n. chauffer
රථාචාරියා
රද
රදනක
adj. canine