කුඩ

kuḍa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුඩු.
වි. (කථා.) පුංචි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. වෙඨනයෙහි, කුණ්ඩෙති, කුණ්ඩයති, වෙළයි. (පි. 255)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. bit
2. n. dust
3. n. powder