කුඨි

kuṭhi

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. අලසබැව්හි, නැසීමෙහි, කුණ්ඨති, වකුටුවෙයි, අලසවෙයි, නසයි.
√ භු. වියලීමෙහි, කුණ්ඨති, වියලෙයි. (පි. 255)