දූලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඉතා ම සියුම් පස් අංශු; රජස්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ඉතා සියුම් පස් අංශු; රජස් (සං. ධූලි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Civ. dust