රොන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ධූලිය ; රජස.
2. මල් රේණු ; මකරන්ද.
3. කුඩා කැබැල්ල ; පුපුර.
4. ඉහළට විසිරී යන දිය බිඳ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ධූලිය/ මල් රේණු; මකරන්ද (පා. සං. රෙණු)
1. නා.ප්ර. ධූලිය ; රජස.
2. මල් රේණු ; මකරන්ද.
3. කුඩා කැබැල්ල ; පුපුර.
4. ඉහළට විසිරී යන දිය බිඳ.
නා.ප්ර. ධූලිය/ මල් රේණු; මකරන්ද (පා. සං. රෙණු)