ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 796

duodenal ulcer

Med. ග්‍රහණිය ව්‍රණය

duodenary

Mat. ද්වාදශමය

duodenum

n. ග්‍රහණිය

duodrama

Aes. ද්විපාත්‍ර නාට්‍යය

duologue

1. Aes. ද්විපාත්‍ර භාෂණය
2. n. දෙදෙනෙකු අතර සංවාදය
3. n. දෙබස
4. n. සතර කන් මන්ත්‍රණය

duopoly

1. ද්ව්‍යධිකාරය
2. Eco. ද්වි අධිකාරය
3. ද්වි-අධිකාරය
4. Eco. ශුද්ධ ද්විඅධිකාරය

duopsony

Eco. ද්වි ක්‍රයාධිකාරය

dupe

1. n. අඥයා
2. n. ඉත්තා
3. n. පහසුවෙන් රැවටෙන තැනැත්තා
4. Law. මුළා කරනවා
5. vt. රවටනවා

dupion

දිස්න මේස රෙද්ද

duple

a. කොටස් දෙකකින් යුත්

duplet

Che. යුග්මය

duplex

1. a. කොටස් දෙකක් ඇති
2. ද්විත්ව
3. ද්විත්වය
4. Acc. ද්විපථ
5. Sur. දෑඟ
6. Sur. දෙපත්

duplexing

ද්විපථනය

duplicate

1. Acc. අනු පිටපත් කිරීම
2. Law. අනුපත
3. Mng. අනුපිටපත
4. Mng. අනුපිටපත් කරනවා
5. Oth. අමතර පිටපත
6. a. ද්විගුණ
7. vt. ද්විගුණ කරනවා
8. ද්විගුණනය කරනවා
9. a. ද්විවිධ
10. Ele. දෙ ගුණ කිරීම
11. vt. දෙපටට නමනවා
12. Acc. දෙවන පිටපත
13. n. දෙවෙනි පිටපත
14. පිටපත්
15. vt. පිටපත් කරනවා
16. v. පිටපත් ගන්නවා

duplication

1. Eco. ද්වි ගුණනය
2. Eco. ද්වි ගුණිතය
3. n. ද්විකරණය
4. Soc. ද්විගුණකය
5. Sur. ද්විගුණනය
6. ද්විත්වකරණය
7. n. ද්විත්වරූප
8. n. පිටපත් කිරීම

duplicator

n. පිටපත් කිරීමේ යන්ත්‍රය

duplicidentata

ඩුප්ලිකිඩෙන්ටාටා

duplicity

1. Mat. ද්විගුණනතාව
2. n. දෙපිටකාට්ටුකම
3. n. වංචාව

duprene

Che. ඩුප්රීන්

dura mater

Med. දෘඩ මාතෘව

durability

1. Eco. කල් පැවැත්ම
2. n. කල්පවත්නා බව
3. n. විරස්ථිතිය

durable

1. a. කල් පවත්නා
2. කල් පවතින
3. a. සවිශක්ති ඇති
4. a. ස්ථිර

durable goods

1. Acc. කල් පවත්නා ද්‍රව්‍ය
2. Sta. කල් පවතින භාණ්ඩ
3. Eco. කල්පවත්නා ද්‍රව්‍ය

durain

Che. ඩුරේන්