ද්විත්ව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දෙකක් වූ; දෙකක්බවට පත් වූ; යුග්ම; ද්වන්දව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දෙකක් වූ (සං. ද්විත්‍ව)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. binary
2. Bot. binate
3. Bot. double
4. Law. dual
5. duplex