ග්‍රහණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ක්ෂුද්‍රාන්ත්‍රයේ මුල් කොටස; ආමාශයේ සිට ශුන්‍යාන්ත්‍රකය තෙක් කොටස.
2. නා. ග්‍රහණි රෝගය.
3. වි. ගත යුතු; අල්ලා ගත යුතු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ක්ෂුද්‍රාන්තයේ මුල් කොටස (සං. ග්‍රහණි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. duodenum
2. n. rickets