ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 795

dumose

1. Bot. ගුම්බාකාර
2. ගොමු ආකාර
3. ගොමුවන්

dump

1. vt. අඩු මිලට විකුණනවා
2. n. කුණු ගොඩ
3. n. තාවකාලික යුද්ධෝපකරණ ගබඩාව
4. Inf. නික්ෂේපය
5. vt. බිමදමා ගොඩ ගසනවා

dumper

Civ. ඩම්පරය

dumping

1. Acc. නික්ෂේපණය
2. n. ප්‍රපාතනය
3. Acc. භෙලීම
4. හෙලීම

dumpling

1. Civ. අගාලුව
2. n. සුප් ආදියෙහි යොදන ඝන පිටි ගුළිය

dumps

n. කාන්සාව

dumpy

1. a. කොට
2. a. තරබාරු

dumpy level

Geo. ඩම්පි ලෙවලය

dun

1. a. ඔපයක් නැති
2. vt. ණය ගෙවීමට තදින් කියනවා
3. n. ණය ගෙවීමට බල කරන්නා
4. a. දුම් හෝ දුඹුරුපාට

dunce

1. n. ඉගෙනීමට අසමර්ථයා
2. n. මොට්ටයා

dunderhead

n. අඥානයා

dune

1. Bot. වැටිය
2. n. වැලිකන්ද

dung

1. n. අශූචි
2. අශූව
3. Bot. ගොම
4. Bot. මල
5. Bot. සත්ත්ව කසල
6. n. සතුන්ගෙන් ලැබෙන පෝර
7. n. සතුන්ගේ කසළ

dung-hill

1. කසළ ගොඩ
2. කසළගොඩ

dungaree

n. ගොරෝසු ඉන්දියානු කැලිකෝ රෙදි

dungarees

1. (දළ රෙදි ) වැඩ ඇඳුම
2. ඩන්ගරීස්
3. n. බරවැඩ කරනවිට අඳින රළු ඇඳුම් කට්ටලය

dungeon

n. ඇඳිරිගේ

dunk

vt. පොඟවනවා

dunlin

n. රතුපාට උරගයෙක්

dunnock

n. පක්ෂියෙක්

dunting

ඉරිතැළීම

duo

1. n. ද්වය
2. n. ද්විකය
3. Aes. යුගල වාදනය
4. යුගලය

duodecagon

Mat. ද්වාදශාස්‍රය

duodecimal

1. n. ද්වා දශම
2. Mat. ද්වාදශම
3. Mat. ද්වාදශමය