ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 794

duffing-out

මකා දැමීම

duffle

n. බර ලෝම රෙද්ද

dugento

Aes. දහතුන් වන සියවස

dugong

මූදු ඌරා

dugout

1. n. පල්ලම
2. n. යුද්ධයෙහි තාවකාලික බිංගේ

duke

1. n. ආදිපාදයා
2. n. ප්‍රථම පංක්තියේ වංශාධිපතියා

dukedom

1. n. ආදිපාදයාගේ දනව්ව
2. n. ආදිපාදයාගේ පදවිය

dulcet

1. a. මධුර රසැති
2. මිහිරි රසැති
3. a. මිහිරි හඬැති

dulcify

vt. මිහිරි කරනවා

dulcimer

n. තත් සහිත සංගීත භාණ්ඩ විශේෂයක්

dull

1. a. අඳුරු
2. අවදීප්ත
3. a. උදාසීන
4. vt. දීප්තිය අඩු කරනවා
5. a. දීප්තියක් නැති
6. Aes. නිස්තේජ
7. a. නීරස
8. a. නොපැහැදිලි
9. ප්‍රිය නොවූ
10. vt. ප්‍රීතිය අඩු කරනවා
11. a. මන්දබුද්ධික
12. ම්ලාන
13. a. මුවාත නැති
14. Civ. මොට
15. a. මොට්ට
16. vt. මොට්ට කරනවා
17. a. සිත් නොගන්නා

dull-emitter

අඳුරු විමෝචකය

dull-witted

රසසුන්

dullard

1. දුර්බුද්ධිකයා
2. n. මන්දබුද්ධිකයා
3. n. මොට්ටයා

dullness

1. ආලස්‍යය
2. n. මන්දබුද්ධිය
3. මන්දමතිකතාව
4. මිලාන භාවය

duly

1. adv. නියම ලෙස
2. adv. නියම වේලාවට
3. adv. සුදුසු පරිදි

dumb

1. a. ගොත
2. a. ගොළු
3. a. නිශ්ශබ්ද
4. a. බධිර
5. a. මූක
6. n. මූග

dumb show

1. n. මූකාභිනය
2. Aes. මූකාහිනය

dumbfound

v. දවල් තරු පේනවා

dumbly

1. adv. ගොළු ලෙස
2. adv. නිශ්ශබ්දව

dumbness

n. මුක්කම

dumdum

n. ගැටීමෙන් පසු ප්‍රසාරණය වන උණ්ඩයක්

dumdum bullet

adv. ගැටීමෙන් පසු ප්‍රසාරණය වන වෙඩි උණ්ඩය

dummy

1. Acc. අනුව්‍යාජ
2. n. කඩදාසි සෙල්ලමේ කණා
3. n. කෘත්‍රිම බඩුවක්
4. n. ගොළුවා
5. Aes. ඩමිය
6. n. පඹයා
7. Oth. පුහුපොත
8. n. රැවටිල්ල
9. a. ව්‍යාජ