ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 793
duckling
n. තාරා පැටවා
duckweed
ducky
1. n. ප්රේමාලාපයෙහි යොදන පදයක්
2. n. සීදේවී
duct
1. n. නළය
2. n. නායකය
3. Psy. නාලය
4. Psy. ප්රණාලය
5. n. ප්රණාළය
6. Ele. ප්රනාලිය
7. n. ශිරාව
ductile
1. n. තන්ය
2. a. පහසුවෙන් නැමිය හැකි
3. a. මෘදු
ductility
Phy. තන්යතාව
ductless
Med. විනායක
ductless gland
Psy. නිර්නාල ග්රන්ථිය
ductule
1. Med. නායිකාව
2. ප්රණාලිකාව
ductus arteriosus
Med. ධමනික නායකය
dud
1. a. නිෂ්එල
2. නිෂ්ඵල
3. n. නොපුපුරණ වෙඩිල්ල
4. n. පඹයා
5. Soc. පොට්ට
6. a. වැඩකට නැති
dude
n. ජේත්තුකාරයා
dudgeon
duds
n. පරණ ඇඳුම්
due
1. a. කළයුතු
2. adv. කෙළින්
3. n. ගාස්තුව
4. Law. ගෙවිය යුතු
5. a. ගෙවියයුතු
6. n. ණය
7. a. දැන් පැමිණියයුතු
8. n. දිය යුතු දේ
9. a. දියයුතු
10. Law. දේය
11. Law. දේයය
12. a. නියම
13. a. නියමිත
14. n. නිස්ස
15. Law. නිසි
16. n. බද්ද
17. Law. යථාවත්
18. a. යෝග්ය
19. Mng. ලභ්ය
20. Law. ලභ්යය
21. Law. ලැබිය යුතු
22. n. ලැබියයුතු දේ
23. a. සුදුසු
24. adv. හරි
25. n. හිඟය
due date
1. Oth. දේය දිනය
2. Eco. නියමිත දිනය
3. Acc. යථා දිනය
duel
1. n. ද්වන්ද සටන
2. Aes. ද්වන්ද්ව යුද්ධය
3. Mat. ද්වන්ද්වය
4. n. දෙදෙනෙකුගේ පොරය
duellist
duenna
dues
1. අයවිය යුතු මුදල්
2. අයවීම්
3. Mng. ලභ්ය දේ
4. Sta. ලාභ්ය
duet
1. n. දෙදෙනෙකුට නියම සංගීතය
2. Aes. යුග ගීතය
3. n. යුග ගීය
4. යුගල ගායනය
5. යුග්ම ගීතය
duff
1. Bot. ඩප්
2. a. වැදගැම්මක් නැති
3. a. හිස්
duffel bag
duffer
1. n. ගුඩ්ඩයා
2. n. මූර්ඛයා
3. n. මෝඩ අදක්ෂ පුද්ගලයා