තන්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. ඇදෙනසුලු; දික්ගැස්සිය හැකි; සිහින් කළ හැකි (=ductility).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. ductile