ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 792

drying up

n. තෙතමාරුව

dryness

1. Aes. වියලිබව
2. n. වියළි බව
3. Aes. ශුෂ්කත්වය

dryopithecus

1. Soc. ද්‍රියොපිතෙකුස්
2. Soc. රුක්දෙවි වානරයා

drypoint

1. ලෝහිඳ ක්‍රමය
2. ලෝහිඳු ක්‍රමය
3. ශූලිකා උත්කීරණ (චිත්‍ර ක්‍රමය)

dryrot

n. ලී කුඩු නැගීම

drystone

a. බදාම නොයොදා තනන ලද

dual

1. n. ඉරට්ට
2. Soc. ද්වන්ද්ව
3. Soc. ද්වන්ද්ව යුද්ධය
4. Mat. ද්විතය
5. Law. ද්විත්ව
6. n. ද්විවචනය
7. Soc. ද්විවිධ
8. a. දෙකක් පිළිබඳ වූ
9. a. යමක
10. n. යමකය
11. a. යමා
12. a. යුග්ම
13. a. යෞග
14. st. සහළ

dualism

Soc. ද්වෛතවාදය

dualistic

Che. ද්වෛත

duality

1. n. ද්විත්වය
2. n. ද්විප්‍රකාරත්වය
3. Mat. ද්වෛතය
4. Log. ද්වෛත්‍ය
5. ද්වෛතභාවය

dub

1. vt. තෙල් උලනවා
2. vt. පටබඳිනවා
3. හජ කවනවා
4. vt. හඬ කවනවා

dubash

1. n. තුප්පයියා
2. n. තෝල්කයා

dubbin

n. හම්වල උලන තෙල්

dubbing

1. Ele. කැවීම
2. n. හම්වල උලන තෙල්

dubiety

1. n. අනුමානය
2. n. සැකය

dubious

1. a. අනුමාන
2. a. අස්ථිර
3. a. සැක සහිත

dubiousness

1. n. අස්ථීරබව
2. n. සැක සහිත බව

duboisine

Med. ඩුබොයිසින්

ducal

a. ආදිපාද පදවිය පිළිබඳ

ducat

n. යුරෝපයේ කලින් පැවති රන් කාසියක්

duchess

1. n. ආදිපාදවරයාගේ භාර්ය්‍යාව
2. n. ආදිපාදවරිය

duchy

n. ආදිපාදවරයාගේ දනව්ව

duck

1. n. ගෝනිරෙදි
2. Civ. ඩක්කි
3. n. තාරාවා
4. n. තාරාවි
5. n. තාරාවිය
6. n. දළ රෙදි වර්ගයක්
7. vti. දියේ ගිලී මතුවෙනවා
8. දැඩි වියමන් රෙද්ද
9. n. වල්ලභයා
10. n. සුන්දරී
11. vti. හිස දියේ ගිල්වනවා
12. n. හිස නැමීම

ducking

1. n. තදින් තෙමීම
2. n. හිස දියේ එබීම