ද්වන්ද්ව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දෙදෙනකු හෝ යුග්මයක් අතරවන, දෙදෙනකු හෝ යුග්මයක් පිළිබඳව
2. වි. තර්කානුකූල; හේතුවක් සහිත; විද්යාත්මක.
නා. යුග්මය; යුගල; ජෝඩුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දෙදෙනකු හෝ යුග්මයක් හෝ අතර වන/ තර්කානුකූල; හේතු විද්යාත්මක (සං. ද්වන්දව)